top of page

ප්‍රේමයට අරුතක්

Chamath Bandara

Faculty of Management And Social Sciences

Cinec Maritime Campus



ree



අස්ථීර වූ ලෝදහම තුළ

නිත්‍ය වූ කිසිවක් නොමැති මුත්,

විටෙක සන්තාපයෙන් දවාලන

විටෙක ආහ්ලාදයෙන් සනහාලන

අරුත් නො(ලද) වචනයක්

අප සැමට හමුව ඇත...

එයට ප්‍රේමය යැයි නොකියමි,

ගතින් නිරුත්තර වූද සිතින් බැදී සිටින

දයාදියෙන් ආර්ද්‍ර වූ හදවතක්

කොතැන හෝ වේ නම්,

එයට ප්‍රේමය යැයි කියමි...


 
 
 

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page