ලෝකයම වෙනස් උනේ ඇපල් ගෙඩියකින් බව ඔබ දන්නවාද?
- DEVIATORS
- Jan 7, 2021
- 1 min read
Updated: Jan 15, 2021
Promod Weerarathna
Motivational speaker

මේ ලෝකෙ හරිම පොඩි පොඩි දේවල් හින්දා සෑහෙන්න ලොකු වෙනස්කම් වලට අහුවෙච්ච තැනක්.මේකත් එහෙම කතාවක් තමා.මොකද ඇපල් ගෙඩි තුනකින් මේක සම්පූර්ණයෙන් ම වෙනස් උනා. දන්නවද ඒව මොනවද කියල.?
01. ලෝකෙට මුලින්ම මැව්වා කියන ආදම් හා ඒවා
මුලින් ම ආහාරයට ගත්ත ඇපල් ගෙඩිය.
02.අයිසෙක් නිව්ටන්ගෙ ඔළුවට වැටුන ඇපල් ගෙඩිය.
03.ස්ටීව් ජොබ්ස් හොයාගත්ත ඇපල් ගෙඩිය.එහෙම නැත්තන් ඇපල් කියන සන්නාමය.
#මේවා හින්දා ලෝකෙ එහෙම් පිටින් ම කණපිට ගැහුණනෙ බං.උඹට මේ ඇපල් ගෙඩියක් වෙන්න කියනවා නෙවෙයි. පොඩ්ඩක් හිතල බැලුවොත් උඹටත් ඒ වගේ පොඩි දේකින් ලොකු දෙයක් කරන්න පුළුවන්.උඹට බැරි නෑ.ට්‍රයි එකක් දීල බලපං.ටිකක් වෙන්ස් විදිහට හිතපං.එතකොට උඹටත් එහෙම එකක් හම්බෙයි.
#හිනාවෙලා_හිටපං 🖤
Comments