top of page

වැස්ස

Sampath Bandara

Sivali Central College

Rathnapura




මහා බ්‍රහ්මයා ලෝකය මවද්දී

එකට යාවී තිබුනු අහස හා පොලොව

පස්සෙන් පහු පුපුරා දෙදරා ගිහින්

ක්ශිතිජයෙන් එල්ලුනු පුංචි නූලක් පමනක් ඉතිරිව

සදහටම වෙන්වී දුරස් වී ගියදා පටන්

හිතේ දුක් ගින්දර වාවගනු බැරිම තැන

මතක් වෙන මතක් වෙන හැම පාරටම

හයියෙන් කෑ ගගහ අඩන්න පටන්ගත්තාලු අහස

පොලොවට තම කදුලු බිදු වෑහෙන්න

 
 
 

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page