වඩින්නට හැකි නම් නැවත හිමි හට
- DEVIATORS
- Jan 11, 2021
- 1 min read
Updated: Jan 15, 2021
J.M.Saubhagya Jayasinghe
College of Nursing

සසර කෙලවර දකින යන මග දෙපස ඔබ මොබ සරති නෙක දන පංච ඉඳුරන් පිනවමින් නෙක ගමන යති සැම නතර නොකොටම සුවහසක් දන නිවන් මඟ වෙත යොමු කෙරූ බුදු හිමි දෙසූ බණ අරුත් සුන් ලෙස ලෝ තලය තුළ තිබේ හිස් වූ මිනිස් සිත් තුළ වඩින්නට හැකි නම් නැවත හිමි හට හැකිය මගඵල ලබා ගන්නට නිමා කර දුක් දරා ආ මග වැළඳ ගන්නෙමි නිවන් යන මග
Comments