top of page

අකාලයේ පිපි කැකුල

Dilki Nathasha

Faculty of Arts

University of Colombo

ree


වස්සානය පසුව කාලය ගෙවී ගියත්

මේරුණු අතු රිකිලි ගහනව ගැවසුන මුත්

අකාලයේ පිපි කැකුලට කුමක් කිවත්

ගසට මුලට බර නැත අවරට පිපුනත්


ලස්සන මල් වලින් මේරුණු අතු ගැවසි

මල් ඵල දරන්ටත් දැන් කාලය පැවසී

වටපිට ළපලු කොළ ඔච්චම් සිනා සිසී

වරදක් නොවන වරදකි බේරෙනු අවැසි


(අකාලයේ පවුලකට දරුවෙක් එකතු වීම නිසා සමාජයේ ගැරහුම් ලැබූ දෙමාපියන්ගේ ආයාචනය )


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page