top of page

අසිරිමත් ළඟම පාසල

Updated: Jan 15, 2021


Chamara Kasun

Faculty of Arts

University of Colombo


එක පෙළට විදී අයිනේ නැගුන සුවිසල් මුඩුක්කු මන්දිරවල තෙකලා සඳ එළියෙන් පොත් බලන කුමර ජිවිත ඉන්නවා රජ විදියේ එක පසෙක කුණු කන්දෙන් නැගෙන අසිරිමත් දිවබොජුන් බුදින පිළී සුවද පැනින් සැමදා ගත සනහන අකුණු පහරට විසිකරන යකඩ කුමරවරු ඉන්නවා විදියේ අනෙක් පස ළඟම පාසල හොඳ ම පාසල කියයි මැතිවරු තලුමරා හැමදෑම රටවටා දුගි දරුවන් ඇවිත් හින්දා අපේ පුරයට පියාණන්ට වැඳ වැටි පවසලා කුමරුන්ට තරම් නෑ අසිරිමත් ළඟම පාසල....

Comentarios


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page