top of page

ආදරණීය ඇය

Chamath Bandara

Faculty of Management And Social Sciences

Cinec Maritime Campus


ree

නොකියාම

නිවී ගියද,

දැල්වූ පහන් ටැඹ

ගණදුරේ...

මැවූ සිහිනයන්

මිරිගුවක් වී

බොදව ගියද,

දෑස මානයේ...

මියැදුනු ප්‍රේමය

මිහිදන් වුවද,

මතකයක් විලසින්

හද පත්ලේ...

දිනෙක

යළි පූදිනු මැන...

මුකුලිත වූ පෙම් මල්

සොදුරිය,

නුඹ නමින්...


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page