top of page

ගාමිණී

J.M.Saubhagya Jayasinghe

College of Nursing


ree

උතුරේ ඇවිලුනේ ගිනිදැල් බුරා නැග..

අලිමංකඩ රැකුමට විරැ ගැසුනි පෙල..

දකුනු දෙසින් පැමිනෙන කොටි නොදැකි කල..

පසුබැසුවා දෙවන ආරක්ෂක වලලු වෙත..

වෙඩි නොවදින ලෙස සැකසූ කොටි රථය..

බංකර් කඩාගෙන ඇදුනා ඉදිරියට..

සිහල සෙබලු වෙර දැරූවේ එය නවතන්ට..

නොහැකිව රථය ඇදුනේ කදවුරේ උතුරටය..

සිටියේ අසල බංකරයක විරැ හසලකය..

නැග්ගා ඇසිල්ලෙන් බුල්ඩෝසරයේ උඩට..

තිබු කවුලුවෙන් දැන්මේ අත්බෝම්බද..

හසලක විරැ දිවි පිදුවා අලිමංකඩට...

එදා අලිමංකඩ මහ යුද පිටියේ...

හසලක ගමේ ගාමිණී නම පුද කෙරැවේ...

කොටිබල බිද දමා අලිමංකඩ රැකුවේ...

වැජඹේ සදා ගාමිණී නම හෙලදීපේ...

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page