top of page

දෝනිගේ වැඩ

Imal Sathira Gunathilaka

Fculty of Engineering

University of Ruhuna


ree


පාට කූරූ රූප මවන

ගෙන හැඩවැඩ කරයි මුණ

දුවට චිත්‍රයක් අදින්න

මගේ මුණ වැඩ පොතක්ද


බලාන හිද අම්මගේ වැඩ

තොල හැඩවැඩ කරයි රතට

රූප මවා ඇග වටේට

මගේ මැණිකේට දැන් සතුටුද


කවදාවත් යට නොවිච්ච

විහිලු කාරයෙක් නොවිච්ච

හෙන ආඩම්බරයෙන් සිටිච්ච

මම දැන් හරි වෙනස් නේද


Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page