top of page

දෙවොල

Sampath Bandara

Sivali Central College

Rthnapura




මස් පුලුටු ඩිංගක් කටේ තියා

රහමෙර ඇබින්දක් තොලගා

දෙවොලට ඇතුල් වූ බැතිමතාට

ඇග පිලිස්සී යන්නාක් මෙන් දැනුනු මහා පීඩාකාරී දැවිල්ල


දෙවොලට ඉහල අහසේ ඔබ මොබ සැරිසරා දෙවොලේ දෙව් පිලිම මතටම වසුරු හෙලනා කාක රෑනේ කපුටන් එකෙක්ටවත් නොදැනුන කරුමයක මහත

Comentarios


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page