top of page

දන සහ ධන

Updated: Jan 15, 2021

Saubhagya Jayasinghe

college of Nursing



කුසගින්න නිවාගනු පිණිස

කෑමට යමක් ඉල්ලා

සුපිරි වර්ගයේ මෝටර්

රථය අසලට පැමිණි

මිනිසා නොදැක්කා සේ

ගිය ඔවුන්,

මහා විහාරයේ

මහා සංඝයාට

මහා දානයක්

මහා අයුරෙන් පිළිගැන්වූහ.



Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page