top of page

ප්‍රේම පාරාදීසය

Updated: Jan 15, 2021

Sampasth Bandara

Sivali Central College

Rathnapura




සාතිශය බහුතරය වූ ඕලාරික ප්‍රේම ප්‍රජාව පැයට දෙදාහේ කාමර තුල ආදරයේ නිමාව දකිද්දී

සාතිශය සුලුතරය වූ සැබෑ ප්‍රේමවන්තයෝ වැලිකඩ බෝගම්බර යකඩ කූරු අතරත්

අංගොඩ අගුලු ලෑ කාමර තුලත්

බොරැල්ලේ අඩි හයක් මත ගොඩවූ ගොඩැලි යටත් ආදරයේ නිමාව දුටුවෝය

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page