මුඛය සහ වචන
- DEVIATORS
- Jan 11, 2021
- 1 min read
Updated: Jan 15, 2021
Chandima Supun
Faculty of Law
UUniversity of Colombo

යංබං මචං පලයන් නොහලමින් මුවින්
යන්නන් රැඳෙන් පවසන් හදවතින් තුටින්
දෙන්නන් නොදෙන් වදනින් දෙහදකින් හිඳින්
එක්තැන් වදන් පවසන් පැරදුමෙන් ජයෙන්
නන්නන් දනන් සොයමින් මුවඅගින් වදන්
වංහුං සොයන් කියවන් සිව්කොනින් ඉඳන්
උන්උන් ඉඳින් මැරෙමින් මනුලොවින් තුටින්
රන්වන් නිවන් හරිමින් මිරිකෙමින් දුකින්
Comments