විරු සිසු
- DEVIATORS
- Jan 15, 2021
- 1 min read
Chamath Bandara
Faculty of Management And Social Sciences
Cinec Maritime Campus

අදුර රජ කළ බිමක
ජීවත් වීමද මරණයට හිමිකමක් වූ කළ,
නූපන් හෙටක් වෙනුවෙන්
යුක්තියේ රුහිරු ධාරා ගලා ගියේ ඔවුන්ගේ නමිනි...
යදම් බැද සිරකර
මරා දැමුවද එකින් එක...
දිනෙක පසක් වනු ඇත,
එකෙකු නසන විට සියක් උපදින බව...
පිය සබද,
සවන් යොමා අසනු මැන...
ඔවුන් නැගූ විමුක්තියේ යශෝරාවයන්
සදා නොමියෙනා බව...
Comentarios