top of page

සංසාර නදී තීරේ ඒදණ්ඩ සේ දිගාවී , දරුවන් නමින්ම පේවී අපි පෙරුම් පුරමු දේවි - රත්න ශ්‍රී විජේසිංහ

Jayani Kaushalya

Faculty of Arts

University of Peradeniya


ree

සංසාරයේ භවයක් පාසා

පතා ආ දාරක ස්නේහයෙන්

ඔද වැඩී දරුවන් නමින් පේ වුණි නම්

මව්නි පියාණෙනි ඔබ පමණයි

සිහින සේයාපත් සිත්තම් කළ සිත්

වර්ණයන්ගෙන් පුරවාලූ සොඳුරු පන්හිඳ නුඹයි

බුදුරදුන් දෙසූ බණ පදයක් තරම් පින්බර,

රුදුරු කතරට ඇද හැළෙන වර්ෂාවක් සේ සිසිල දනවන,

අමාවක අහස සඳක් සේ සුපින්බර

සිදුහත් යශෝදරා කුලයේ,

පින්වන්තයයි තාත්තා

පින්වන්තියයි අම්මා...

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page