top of page

හිරැත් සැගවී යයි ද නොකියම

W.A.Madushi Nimanthika

College of Nursing

ree

ඉර මුදුන් වෙයි

රෑ දවල් වෙයි

වැසි වසියි අැළදොළ ගලයි

කිසිදු වෙනසක් නොවුන ගානට

මහ මුහුදෙ රැළි ගොඩට එයි

නමුදු කම්පා වීය මිහිකත

කොරෝනා නම් වෙෙරසය ළඟ

දහස් ගණනක් මිනිස් ජීවිත

මාරයා ළඟ තුරැලු වන විට

අැසෙයි දසදෙස වැලපුමක හඬ

දෙසවනෙහි තත් සලිත කරවන

දැනුණ දිනයක විපතෙ සැරකම

හිරැත් සැගවී යයි ද නොකියම..

Comments


© 2023 by ENERGY FLASH. Proudly created with Wix.com

bottom of page